Browsing: Local News
තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි. ණය මුදලක් ලබාගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට මෙසේ තියුණු ආයුධයකින්…
කුරුණෑගල ඇතුගල කන්ද නැරඹීමට ගිය යුවළක් දැල්වූ ගිනිකූරකින් ඇතුගල රක්ෂිතයේ අක්කර තුනක පමණ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබේ. පොලිස් අත්අඩංගුවට…
වැඩ තහනමට ලක්වී සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. පසුගිය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ,…
දෙහිවල, ඕබර්න් ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු ව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි…
කුමන ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ පත්වුවද චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශ්වාසනීය මිත්‍රත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ්…
විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු විසින්…
කුලී පදනම මත ලබාගත් වාහන, ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු පාණදුර කොට්ඨාස…
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාරිභෝගික ජල සබඳතා 69,220ක ප්‍රමාණයකට මුර ක්‍රමය යටතේ ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව…
අධ්‍යාපන අමාත්‍යංශය දී ඇති ස්ථාන මාරු අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. පාසල් තුළ…