Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැර පිරිසකගේ බිය වැද්දීමෙන් සිදුවූ බස් අනතුර
    Featured

    මැර පිරිසකගේ බිය වැද්දීමෙන් සිදුවූ බස් අනතුර

    By LFNAugust 26, 2023No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාවනැල්ල, කොළඹ පෞද්ගලික බස් රථයක් කොළඹ නුවර මාර්ගයේ මොළගොඩ ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරට ලක් වී තිබේ.

    අද (26) උදැසන මාවනැල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක් ව ඇති අතර, බස් රථය කෑගල්ල, මොළගොඩ ප්‍රදේශයේ දී අනතුරට ලක් ව ඇති බව වාර්තා වේ.

    අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මඟීන් ද සිට ඇති නමුත් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති බව සඳහන්ය.

    මෙම අනතුර, පෞද්ගලික බස් රථ දෙකක් අතර ඇතිවූ අරවුලක් මත සිදුවූ එකක් බව සිදුවීම ඇසින් දුටු අය පවසති.

    මහනුවර සිට පානදුර දක්වා උදෑසන 05.35ට මහනුවරින් පිටත් වූ පෞද්ගලික බස්රථය මාවනැල්ල ප්‍රදේශයේ දී අනතුරට ලක්වූ බස්රථය සමඟ ආරවූලක් ඇති කරගෙන තිබේ.

    ඒ අනුව පානදුර බස් රථය ඉදිරියට ධාවනය වී ඇති අතර, ටික දුරක් යන විට පොලු අතැතිව පාරේ සිටි පිරිසක් අනතුරට පත් බස් රථයේ රියදුරුට හා කොන්දොස්තර මහතාට පහරදීමට උත්සාහ කර ඇත.

    එම අවස්ථාවේ දී රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බස්රථය අනතුරට ලක්වූ බව මඟියෝ සඳහන් කරති.

    නමුත් අනතුරට ලක් වු බස්රථයේ කිසිවකු පොලීසියට ප්‍රකාශයක් ලබා නොදීම හේතුවෙන් අනතුර සම්බන්ධව අනෙක් බස්රථයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බව පොලීසිය සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.