Browsing: Local News
එළැඹෙන සිකුරාදා (06) වැනි දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු කිරීමට කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (03) පැවති…
ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ. ඉතාලියේ…
ජපන් භාෂා පුහුණු මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින් ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ, හෝටල් ක්ෂේත්රයේ හා රියදුරු රැකියා සඳහා පුද්ගලයින් යොමුකිරීමට කටයුතු කළ…
ඊශ්රායලයේ ප්රධාන ජාත්යන්තර ගුවන්තොටුපොළක් වූ බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ, ගුවන් ගමන් ක්රමයෙන් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර…
මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් මේ වන විට සම්පූර්ණ ගුවන් වාර 205ක් අවලංගු වී ඇතැයි වරාය සහ සිවිල් ගුවන්…
මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් විවිධ රටවල් වෙත භාණ්ඩ යැවීමේ කටයුතු වලට බාධා එල්ල වී ඇති බව තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.…
මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්ය කැපවීම සහ…
කුෂ් මත්ද්රව්ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු සතුව තිබී…
අතපය ගැට ගසා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරක් අද (03) උදෑසන පානදුර කොළඹ පරණ පාරේ තිබී පානදුර දකුණ පොලීසිය…
ඊශ්රායලයේ බියර්ෂෙබා නේවාසික ප්රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්රහාරයක කොටස් නිවසක් මතට වැටීමෙන් ශ්රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇතැයි ඊශ්රායලයේ…