Browsing: Local News
2019 වසරේ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධියෙන් පසුව ISIS ත්රස්ත ක්රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති…
මතුගම, මතුගම කන්ද ප්රදේශයේ නිවසකට වෙඩි ප්රහාරයක් එල්ලවී තිබේ. ඊයේ (04) රාත්රී 11.30ට පමණ මෙම වෙඩි ප්රහාරය එල්ල වී ඇති…
ශ්රී ලංකාව තුළ සමරිසි ප්රජාව ඉලක්ක කර ගත් සංචාරක කටයුතු ප්රවර්ධන නොකිරීමට ශ්රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය ප්රතිපත්තිමය තීරණයක් ගෙන…
ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.…
ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්ව ඇති ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු පමණ මේ…
වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම…
පුල්මුඩේ නගරයේ වෙළෙඳසැලක බලපත්ර නොමැතිව වැඩි මුදලට ඩීසල් අලෙවි කරන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (03) රාත්රී කාලයේ මෙම…
කොළඹ පිළියන්ලද මාර්ගයේ රත්තනපිටිය ප්රදේශයේ සිදුවු වූ රිය අනතුරක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි. කුඩා ලොරි රථයක්…
පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්යාව 279,328ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. මෙය පසුගිය වසරේ පෙබරවාරි…
නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවකුට ඇප ලබාදීමට අවශ්ය ආධාර කිරීම සඳහා ඔහුගේ…