Browsing: Local News
ඊයේ (09) දහවල් කාලයේ පිටිගල පොලිස් වසමට අයත් තොටුපොළ පාර, බෙන්තර ගං ඉවුරේ තිබී පිරිමි මළසිරුරක් හමු වී තිබේ. මරණකරුගේ…
මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීම සඳහා ගිය වෛද්‍යවරුන් පිරිසක් අකරතැබ්බයකට මුහුණදුන් පුවතක් මඩොල්සිම ප්‍රදේශයෙන් වාර්තා වුණි. එම වෛද්‍යවරු ගමන්ගත් මෝටර් රථයක්…
අපොස උසස් පෙළ විභාගය (2023) ලබන නොවැම්බර් මස පැවැත්වීම නැවත එම විභාගයට පෙනී සිටින දරුවන්ට කරන අසාධාරණයක් බවත් ඒ අනුව…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබි තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී…
ශ්‍රී ලංකාව වැනි රටවල්වල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වලට දේශීය ණය ඇතුළත් කිරීම ගැන සාකච්ඡා කිරීම සඳහා ඉදිරි සතියේදී විශේෂ සාකච්ඡාවක්…
උසස්පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් හිමිව සතුට සැමරූ දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගිය පුවතක් කුරුණෑගල රණවන ප්‍රදේශයෙන් වාර්තාවෙයි. කුරුණෑගල…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිදු කළ පිරිස් එම වැරදි පිළිගන්නේ නම්, සමාව දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
හෙට (09) සිට ආසියානු කුසලානයේ ක්‍රිකට් තරග පැවැත්වෙන දිනයන්වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට…