Browsing: Local News
හදුන්ගමුව සහ මහඔය ප්‍රදේශවල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. මහඔය, බොරපොළ ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන්…
ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එම…
කටුගස්තොට, මැණික්කුඹුර පටුමාවත ප්‍රදේශයේ තෙමහල් නිවසක ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂකයෙක් එම නිවෙස්හිමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. එලෙස…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වලංගු රැකියා ඇනවුමක් නොමැතිව කාන්තාවන් දෙදෙනෙකු විදේශගත කරවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.…
මහනුවර, පදියපැලැල්ල මාර්ගයේ 16වන කිලෝමීටර් කණුව අසල වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගෙන ඇත. එහි අත්බෝම්බ 03ක්, ගුවන්යානා නාශක…
පිළිස්සුම් තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි විදේශ ජාතිකයකු මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ, ඊජිප්තු ජාතිකයෙකි. ඔහු වැලිගම ප්‍රදේශයේ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් බවට සැකකරන විකෘති වූ හිස කොටසක් ගමන් මල්ලක තිබී සොයාගෙන තිබේ. එසේම ඇගේ වම්…
කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ඊයේ (12) පස්වරුවේ ධාවනය කෙරුණු දුම්රියකින් බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී මගියෙකු ඇදවැටී තුවාල ලබා තිබේ.…
අද (13) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. කොළඹ කොටුව දක්වා උදෑසන…