Browsing: Local News
මාළිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා පසුගිය පළමු වනදා මාළිගාවත්ත එච්.…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි විශ්‍රාම ගැනීමෙන් පසුව සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන් හට මෙතෙක් කිසිදු දීමනාවක් හෝ වැටුපක් ලබා දී නොමැති…
අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපොළ විනාශයන් වෙනුවෙන් රජයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල රුපියල් මිලියන 1414 ක් දක්වා ඉහළ ගොස් තිබේ.…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරියක ඉදිරියේ ඊයේ දෙවැනි දිනටත් විභාග…
සීදූව, දඬුගංඔය ඉවුරේ ගමන් බෑගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු 6 දෙනෙක්…
කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ අලෙවි වන බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය…
එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ අනුව එක්සත්…
ඊ (19) පෙරවරුවේ පියා සමග පාසල් යමින් සිටි සිසුවියක් IDH මංසන්ධියේ ප්‍රධාන මාර්ගය මැද තිබූ ගැඹුරු වළකට වැටී තිබුණි. ජලයෙන්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඇතැම්…
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන…