Browsing: Local News
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ. අද (20)…
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය රජයෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව එම සංගමය පවසයි. ඊයේ (19) පැවැති මධ්‍ය හමුවකට…
පසුගිය මාස කිහිපයට සාපේක්ෂව මේ වනවිට විදුලි ඉල්ලුම ඉහළගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු…
කොළඹ 07, විජේරාම මාවතේ නිවසක පදිංචිව සිටි මිත්‍රානි ප්‍රනාන්දු නමැති සංගීත ගුරුවරිය ඝාතනය කළ බවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු…
මහරගම ප්‍රදේශයේ ධාවනය වූ බස් රථයක් තුළ ගමන් ගත් මගී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට රත්නපුර මහාධිකරණය ඊයේ (19) මරණ දඬුවම නියම කළේය. මහාධිකරණ විනිසුරු…
මීගමුව පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සහ අද දින පැවති විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැදුර ඊයේ…
නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව…
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට සහ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා විශේෂ කමිටුවක් පත්කර කිරීමට යෝජනා වී තිබේ.…
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ…