Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිහිසුණු රිය අනතුරකින් කාන්තාවක් මරුට
    Featured

    බිහිසුණු රිය අනතුරකින් කාන්තාවක් මරුට

    By LFNFebruary 26, 2024No Comments1 Min Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ තලල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

    අනතුරින් මියගොස් ඇත්තේ කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.

    අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පුද්ගලයින් පස්දෙනෙකු ගමන්කර ඇති බව පොලීසිය පවසයි.

    තුවාල ලැබූ 33 හැවිරිදි වියේ පසුවන ත්‍රිරෝද රථයේ රියදුරු, 15 හැවිරිදි වියේ පසුවන පිරිමි ළමයෙකු, 14 හැවිරිදි වියේ පසුවන ගැහැණු ළමයෙකු සහ මාස 11ක කුඩා බිළිඳෙකු ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.

    අනතුරින් තුවාල ලැබූ බිළිඳාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    අනතුර සමබන්ධයෙන් ගන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.