Browsing: Local News
පුහුණු වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමකින් තොරව ප්ලාස්ටික් සැත්කම් සිදුකිරීමෙන් ජීවිත අවදානමකට පවා ලක්විය හැකි බව ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. ඊයේ…
කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ දහවල් සිදකළ වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ. මෙලෙස වෙඩි…
තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ තලල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක්…
පාසල් දරුවන් සඳහා විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ඇරඹීමට ජනපති තීරණය කර ඇත. මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාවම ආවරණය වන අයුරින්…
06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා…
අද (25) දින සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සේවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම ප්‍රමාදයන්, තාවකාලික…
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවීමට මුදල් කමිටු කිහිපයක් තීරණය කර තිබේ. ඒ මහ බැංකු සේවකයින්ගේ වැටුප ඔවුන් විසින්…
කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් 2002 වසරේදී ඝාතනය කර තිබූ අතර ඊට සැකකෙරුණේ ඔහුගේ බිරිඳගේ සහෝදරයා ය. එවක 22 හැවිරිදි…
වැල්ලේ සාරංගගේ මස්සිනාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එම යුද හමුදා සාමාජිකයා…
නිවසක් අසල පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ඊට යටවී තිබේ. ඊයේ (24) පස්වරුවේ මහනුවර අනිවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති…