Browsing: Local News
ඉංගිරිය බෝධිනාගල තානායමක් තුළදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමෙන් අනතුරුව සිය දිවි හානිකර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගේ…
රේගු නිලධාරීන් ආරම්භකර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ ඇතුළත් බහාලුම් තුන්දහස් පන්සියයක් පමණ මේ වනවිට දින හතරක සිට කොළඹ…
තමන් වැඩිකරගත් වැටුප් යම් ප්‍රතිශතයකින් යළි අඩු කිරීම පිළිබඳව මහ බැංකු පාලනාධිකාරිය සේවකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි මහ බැංකු…
අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබේ. ඒ පසුගිය සෙනසුරාදා අරාබි…
ප්‍රදේශ ගණනාවකට අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි ජාවාරම් කරුවෙකු වන කරාටේ ධම්මික නැමැත්තා සහ ඔහුගේ ගෝලයෙකු පොලීසිය විසින්…
තබ්බෝව ජලාශයේ දියේ ගිලී තරුණ භික්ෂූන් වහන්සේ නමක් අපවත්වී තිබේ. මෙලෙස අපවත්වී ඇත්තේ රජරට භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි හීල්ඔය…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති මිහිජය සෙවණ පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රබල පාතාල…
මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (17) දින යුද්ධ…
ප්‍රදේශ තුනක දී පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ (17) පස්වරුවේ ගිරිඋල්ල නගර මධ්‍යයේ ගලා බසින…