Browsing: Local News
දකුණු පළාත තුළ නීතිය සාමය රජ කරවන යුගයක් නිර්මාණය කරන බව පළාත භාර නව ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා…
රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙවර සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ…
සිය භාරයටගත් නීතිවිරෝධී ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 5,377ක් මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණයෙන් විනාශ කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය පාරිභෝගික කටයුතු පිළිබඳ…
වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී මීට සුළු වේලාවකට පෙර පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව…
පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කළ පසු මත්පැන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ…
කාන්තා පොලිස් නිලධාරිනියක් ඊයේ (20) සවස බූම් ට්‍රක් රථයකට යටවීමෙන් මියගොස් ඇති බව මතුගම පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කළුතර…
ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබේ. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු…
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නැගෙනහිර ඌව…
ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොවන පරිදි ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් වැටුප් වැඩිකිරීම කල්දමන ලෙස රජයේ මුදල් පිළිබඳ…
ආසාදිත සෛල වලින් එච් අයි වී ඉවත් කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නොබෙල් ත්‍යාගයෙන්…