Share Facebook Twitter LinkedIn Pinterest Email මාතලේ, විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂිත ස්ථානයේ භාවිත කළ ටී 56 ගිනිඅවිය අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ගිනිඅවිය අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.