Browsing: Local News
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
කොළඹ වරායේ නැංගූරම්ලා ඇති බව සඳහන් නෞකාවක කපිතාන්වරයෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම තහනම පනවා…
මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව…
වසර 3කට පසුව සිය නිවස වෙත යමින් සිටි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචිව…
දඹුල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කළ සිව්දෙනෙකු මියගොස් ඇති බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මෙම සිදුවීම…
අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ඇප මත මුදාහැර තිබේ. ඒ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට…
ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ‘What’s New” තරුණ…
පාදුක්ක, වටරැක ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. අද (29) අලුයම් කාලයේදී කිසියම් පුද්ගලයෙකු විසින් එම…
විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කර තිබේ. ඒ අනුව…