Browsing: Local News
කෑගල්ල ප්‍රදේශයේදී පස් කන්දකට යටවී කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 03ක කුඩා දරුවෙකි. එම…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 26ක් වාර්තා වී තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද…
සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පුවක්පිටිය, වග පාදුක්ක, යන ප්‍රදේශයන්හි අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්වූ ජනතාව වෙත උදෑසන ආහාරය කොස්ගම ශ්‍රීලංකා…
වටවල හයිඩ්‍රි වතුයායේ නිවසක රුපියල් ලක්ෂ 02ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු පොලීසිය භාරයට…
පොල්පිතිගම අලුත් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ. මෙම පුද්ගලයා ඊයේ (31) සවස ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ…
ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සහාය වූ බවට…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා ඩුබායිහි සිට ඊයේ (31)…
මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා මෙරට සිව්දින සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන ජූනි…
2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා…