Browsing: Local News
දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්යාපෘතිය යටතේ පාසල් ශිෂ්ය ශිෂ්යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් හා ටැබ් පරිගණක 2000ක් ලබාදීම…
ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්රී ලංකාවට ද ලබා දී ඇති…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව…
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක්වී තිබේ. මෙම දුම්රිය පීලිපැනීම සිදුවී ඇත්තේ බණ්ඩාරවෙල…
රට වෙනුවෙන් මෙහෙවරක් සිදුනොකරන සියලු දෙනා, ආබාධ සහිතව වුවත් රට වෙනුවෙන් වැඩකරන ආබාධිත ප්රජාවගෙන් අභිප්රේරණය විය යුතු බව ව්යවසායක දිලිත්…
ගුවන් මගින් කුෂ් හා කොකේන් මෙරටට ආනායනය කළ කෝටිපති ව්යාපාරිකයෙකු පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සැඟව…
ඓතිහාසික කතරගම මහා දේවාලයේ පෙරහැරට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.…
ශ්රී ලංකා රජය සහ ස්වෛරී බැඳුම්කරහිමියන් අතර පැමිණි එකඟතාවය ජාත්යන්තර මුල්ය අරමුදල සහ නිල ණයහිමි කමිටුව විසින් අනුමත කළහොත් මෙරට…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමෙන්තුව…
කෙරවලපිටිය – යුගදනවි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ගෙන යන දැවිතෙල් සොරකම් කර ඒවා වෙනත් ආයතනවලට විකුණන ජාවාරමක් වැටලීමට කොළොන්නාව ඛනිජ…