Share Facebook Twitter LinkedIn Pinterest Email ඓතිහාසික කතරගම මහා දේවාලයේ පෙරහැරට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. පෙරහැර මංගල්‍යය අද (06) සිට 21 වනදා දක්වා පැවැත්වෙයි.