Browsing: Local News
බැඳුම්කර වංචාව පිළිබඳ දැනටමත් නීත්යානුකූල මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්රකාශක, අමාත්ය විජිත හේරත් මහතා පැවසීය. ඔහු මේ…
ඉරානය විසින් ඊශ්රායලය දෙසට මිසයිල ප්රහාර එල්ල කරන බව ඊශ්රායල හමුදාව පවසයි. ඒ අනුව සියලුම ඊශ්රායල සිවිල් වැසියන් බෝම්බ ප්රහාරවලින්…
දිවයිනේ බොහෝ ප්රදේශවල, සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර, මධ්යම…
ජාත්යන්තර මූල්ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද (02) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව දිවයිනට පැමිණෙන මූල්ය අරමුදලේ ආසියා…
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්රවාහන ගාස්තුව සියයට 4 කින් ඊයේ (01) මධ්යම රාත්රියේ සිට අඩු කිරීමට පියවර ගත්…
අද (01) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ. ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ඒ අනුව…
ලිට්රෝ ගෑස් සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ. ලිට්රෝ සමාගමේ සභාපති…
බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම…
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔක්තෝබර් 8 වැනිදා…
බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් දියණිය සමග විවාහ වීමට සිටි පුද්ගලයා විසින් උදැල්ලකින් පහරදී දියණියගේ පියා ඝාතනය කර තිබේ. ඊයේ (30)…