Browsing: Local News
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්…
හොරණ තානායම තුළ දී පුද්ගලයෙකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට හිස් මත්පැන් බෝතලයක් කඩා ප්‍රහාරයක් එල්ල කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, අදාළ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ (18) පස්වරුවේ නිවේදනය කළේය. විභාග කොමසාරිස්…
නවගත්තේගම පොලිස් වසමේ තරණගහවැව ප්‍රදේශයේ දී ගැහැණු දරුවෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, විදුලි සැර වැදුණු දරුවාව…
පාසල් නිවාඩු කාලය සහ උත්සව කාලය එළඹීමත් සමග හදිසි අනතුරුවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග…
සයිප්‍රසයේ සේවයේ නිරත මෙරට ශ්‍රමිකයින් සතු සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කරගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා…
රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර…