Browsing: Local News
යෝජිත නව අධ්යාපන ප්රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට තීරණය වී තිබේ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව…
කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය…
මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.…
අද (22) අලුයම 2.50ට පමණ කැනඩාවේ සිට දෝහා හරහා කටාර් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් හෂීෂ්…
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව කල්පිටිය සිට මන්නාරම…
මෙරට වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්රී ලංකා වෛද්ය සංගමය පවසයි. එම සංගමයේ…
යෝජිත විදුලි බල පනත හකුලාගන්නා තෙක් අඛණ්ඩව සටන්වැදීමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි. ඊයේ ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්…
ලෝක කඩොලාන දිනයට සමගාමීව කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්යාංශය පියවර ගෙන තිබේ. එළැඹෙන ජූලි 26 වැනි…
සීදූව ප්රදේශයේ ඊයේ (21) රාත්රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ. සීදූව රාජපක්ෂපුර 12වැනි පටුමගේ ඊයේ…
පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ. අද (22) සිට ලබන 25 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම්…