Browsing: Local News
ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්යාසයක් අද (05) පැවැත්වීමට නියමිතව තිබේ. යුනෙස්කෝ අන්තර් රාජ්ය…
රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගන්නා උත්සාහය…
දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ අනුව දුම්රි එන්ජින් රියදුරු, දුම්රිය…
විශේෂ කාර්ය බළකාය සඳහා යතුරුපැදි 100ක් සහ ත්රිරෝද රථ 50ක් මිල දී ගැනීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04) උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අද…
ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා ගැනීම සඳහා මේ මස 7 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයට අපේක්ෂකයෝ හත් දෙනෙක් ඉදිරිපත්ව සිටිති.…
ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්යාසය නොවැම්බර් මස 5 වන දින සිදුකිරීමට…
මොරගහහේන නගරය ආසන්නයේ දී ත්රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් ත්රිරෝද රථ රියදුරු මියගොස් තිබේ.…
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු ඊයේ (03) දින සිට ආරම්භ කළ බව පුද්ගලයන්…
මෙරට රාජ්ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන ‘GovPay’ හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්රමාණයක් සිදුකර තිබේ.…