Browsing: Local News
ඊයේ (05) දිනය තුළ දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවු මාරක අනතුරු 5කින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. ඊයේ…
හෙරොයින් කිලෝග්රෑම් 1.5ක් සහ අයිස් මත්ද්රව්ය ග්රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කැලණිය…
ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත පිලිප් වෝඩ් මහතා සහ සෞඛ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සිදුව තිබේ. එහිදී ලෝක…
මහනුවර, පල්ලෙකැලේ ප්රදේශයේ ගිනිපෙට්ටි කම්හලක අද (5) රාත්රියේ ගින්නක් හටගෙන තිබේ. අදාළ ගිනිපෙට්ටි ආයතනයේ ගිනිකූරු ගබඩාකර ඇති ගබඩාවක මෙම ගින්න…
ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (Online) 2025 නොවැම්බර් මස…
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. මුදල්,…
ගන්දර පොලිස් වසමේ තලල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයෙකු දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවට ගන්දර පොලිස් ස්ථානයට…
හලාවත ප්රදේශයේදී දැදුරු ඔයේ දියනැමට ගිය ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී මිය ගියේය. කිරිබත්ගොඩ ප්රදේශයේ සිට විනෝද…
දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර,…
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්යන්තර නීතියට අනුකූලව ක්රියාත්මක කළ හැකි…