Browsing: International
අමෙරිකාවේ ආරක්ෂක ලේකම් ඉන්දියාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ නිල සංචාරයක් සඳහාය. අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඊයේ ඉන්දියාවට…
ඉන්දු – ඔස්ට්‍රේලියා මිත්‍රශීලී සහ උණුසුම් සබඳතාවලට හානි කරන අන්තවාදී පිරිස්වල කිසිදු ක්‍රියාමාර්ගයක් රටක් ලෙස කිසිසේත් පිළිනොගන්නා බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා…
වයඹදිග පාකිස්තානයේදී අයිඑස් සටන්කාමීන් පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරීන් 4 දෙනෙක් සහ පුද්ගලික ආරක්ෂක භටයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. අයිඑස්…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් යුක්රේනය සඳහා ඩොලර් මිලියන 375ක නව යුද ආධාර පැකේජයක් ප්‍රකාශයට පත්කර තිබේ. ජපානයේ පැවැත්වෙන ජී-07…
මෝටර් රථයකින් ගොස් යතුරුපැදියක සිටි යුවලක් ව හප්පා ඝාතනය කිරීමට තැත්කළ පුද්ගලයන් තිදෙනෙක් අතුරුගිරිය මයිලන්ගම ක්‍රීඩාංගණය අසලදී අත්අඩංගුවට ගත් බව…
මෙවර G7 සමුළුව ජපානයේදී පැවැත්වෙයි. ජපානය සභාපතිත්වය දරණ එම සමුළුව හිරෝෂිමා නගරයේදී දින 03 ක් පුරා පැවැත්වීමට නියමිතය. G7 හි…
2017 දී මෑන්හැටන් වීදියක පදිකයින් සහ පාපැදිකරුවන් වෙත ට්‍රක් රථයක් පදවා පුද්ගලයින් 08 දෙනෙකු මරා දැමීමේ සිද්ධියේ සැකකරු වූ සෙයිෆුල්ලෝ…
කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු සමග ඉන්දියන් සාගරයේදී අනතුරට ලක්වූ චීන ධීවර යාත්‍රාව මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණයට එක්වන්නැයි ශ්‍රී ලංකා නාවික හමුදාව…
කංසා භාවිතය ලෙඩ රෝග රැසක් සඳහා සාර්ථක ප්‍රතිකර්මයක් බවට ඔස්ට්‍රේලියාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
බ්‍රිතාන්‍ය රජය යුක්රේනය වෙත කිලෝමීටර් 200ක දුරක් ගමන් කළ හැකි ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබාදීමට කැමැත්ත පළ කර තිබේ. යුක්රේන නායකයා…