Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට දරුණු හිම පතනයකින් දැඩි බලපෑම් එල්ල වී තිබේ. අයහපත් කාලගුණයෙන් එරට ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී ඇති…
නේපාලයේ ඩාන්ග් දිස්ත්‍රික්කයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති…
චීන විරෝධී පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ ලායි චින්ග් තේ තායිවාන ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබේ. ඔහු…
පාකිස්තානයේ PTI පක්ෂයේ ප්‍රබල ක්‍රියාකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එම…
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පන තත්ත්වයක් වාර්තා වන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එම ආයතනය පෙන්වා දෙන්නේ එහි…
තමන්ගේ සිව් හැවිරිදි වියේ පසුවන දරුවා ඝාතනය කළ බවට සැකපිට ඉන්දියාවේ ජනප්‍රිය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනියක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට…
අමෙරිකානු ආරක්ෂක ලේකම් Lloyd Austin පූර්ව දැනුම්දීමකින් තොරව සැත්කමක් සඳහා හදිසියේ රෝහල්ගත වී තිබේ. ඔහු මේ බව බයිඩන් පරිපාලනයට දන්වා…
බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළු ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා තිබේ. එරට මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද…
නේටෝ සංවිධානය සහ යුක්‍රේන බලධාරීන් අතර විශේෂ රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබේ. නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම…
පාකිස්තානය තුළ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වේගයෙන් පැතිර යමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිටත් හඳුනා ගන්නා ආසදිතයින් අතර පැතිර යන්නේ H3N2…