Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ආශිර්වාද ගන්න මෝදි කිමිදෙයි
    International

    ආශිර්වාද ගන්න මෝදි කිමිදෙයි

    By LFNFebruary 26, 2024No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අරාබි මුහුදේ ගුජරාට් වෙරළට ඔබ්බෙන් දිය යට පිහිටි පුරාණ ද්වාර්කා කෝවිලේ ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් සිදුකළ පූජාවකට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (25) සහභාගි වී තිබුණි.

    ප්‍රසිද්ධ පුරාණ ද්වාර්කා කොවිල කලකට පෙර සශ්‍රීක නගරයක් වූ අතර එය සියවස් ගණනාවකට පෙර දී මුහුදට යට වී ඇතැයි විශ්වාස කෙරේ.

    ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ පුරාණ ද්වාර්කා කෝවිලේ නටබුන් පුරාවිද්‍යාඥයින් විසින් කැණීම් කර ඇති අතර දිය යටදී එය දැකගත හැකි බවය.

    අගමැති මෝදි ද කිමිදුම් ඇඳුමින් සැරසී එම පූජාව පැවැත් වූ ආකාරය දැක්වෙන වීඩියෝපට සමාජ මාධ්‍ය පුරා පැතිරී ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    ක්‍රිෂ්ණ දෙවියන්ට සංකේතාත්මක උපහාරයක් ලෙස මොණර පිහාටු රැගෙන අගමැති මෝදි ද පුරාණ කෝවිල සහිත නගරය වැඳපුදා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

    අග්‍රාමාත්‍යවරයා සිය අත්දැකීම සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් ද තබා තිබේ.

    ඔහු පවසා ඇත්තේ ජලයේ ගිලී ඇති පුරාණ ද්වාර්කා කොවිල යාඥා කිරීම දිව්‍යමය අත්දැකීමක් වූ බවය.

    ගුජරාට්හි ඕකා වරාය නගරයත් ද්වාර්කා දූපතත් යා කරන කිලෝ මීටර් 2.3ක දිගින් යුත් සුදර්ශන් සේතු පාලම අද මහජන අයිතියට විවෘත කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසිනි.

    එම අවස්ථාවේ දි අග්‍රාමාත්‍යවරයා දිය යටදී මෙම ආගමික වතාවත් වලත් නිතරව තිබුණි.

    ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් ඉදිකළ සුප්‍රකට ද්වාර්කා කෝවිල වෙත යාම පහසු කිරීමට මෙම පාලම ඉදි කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.