Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ලොවම කලඹමින් ටිකෙන් ටික සිඳී යන මහ මුහුදක්
    International

    ලොවම කලඹමින් ටිකෙන් ටික සිඳී යන මහ මුහුදක්

    By LFNFebruary 12, 2024No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කසකස්තානය සහ උස්බෙකිස්තානය අතර පිහිටි අරල් මුහුද මේ වන විට ඉතා සීග්‍රයෙන් සිඳී යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    මත්ස්‍යයින්ගෙන් සහ නිල් පැහැති ජලයෙන් පිරී තිබෙන මෙම අරල් මුහුද, ලොව විශාලතම අභ්‍යන්තර ජල මූලාශ්‍රවලින් එකක් ලෙස සැලකෙයි.

    කෙසේ වෙතත් මේ වනවිට දේශගුණික විපර්යාස සහ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති හේතුවෙන් අරල් මුහුද, පෙර තිබූ විශාලත්වයෙන් හතරෙන් එකකට වඩා අඩු වී ඇති බව සඳහන් වෙයි.

    ප්‍රධාන වශයෙන් අරල් මුහුද සිඳීයාම ආරම්භ වී ඇත්තේ 1960 වසරේ අරල් මුහුද අවට කාන්තාර කලාපය සංවර්ධනය කිරීම අරමුණු කරගත් ජල බෙදීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් බව පැවසෙයි.

    අරල් මුහුද නිර්මාණය වී ඇත්තේ ග්ලැසියර දියවීමෙන් ඇතිවූ “Syr Darya” සහ “Amu Darya” නම් ගංගාවල ජලයෙන් බව NASA ආයතනය පවසයි.

    1960 දී සෝවියට් සංගමය ප්‍රධාන ජල හැරවුම් ව්‍යාපෘතියක් දියත් කළ අතර එහිදී ඔවුන් වාරි ව්‍යාපෘති සඳහා “Syr Darya” සහ “Amu Darya” නම් ගංගාවල ජලයේ ගමන් මාර්ගය වෙනස් කර ඇත.

    එකසත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පවසන්නේ අරල් මුහුදේ සිඳීයාම “20 වන සියවසේ සිදු වූ භයානකම ව්‍යසනය” ලෙසටය.

    එමෙන්ම විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ දේශගුණික විපර්යාස හේතුවෙන් අරල් මුහුදේ ජල ධාරිතා‍ව අඩුවීම වේගවත් වන බවත් එය අරල් මුහුද අවට කලාපයේ සිටින ජනතාවට දැඩි බලපෑම් ඇති කරන බවත් ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.