Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
අමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ. මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ…
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට දැනට පනවා ඇති සිර දඩුවම්වලට අමතරව තවත් සිරදඬුවමක් නියම කර තිබේ. ඒ,…
ඉන්දීය නාවික හමුදාව විසින් මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබූ යාත්‍රාවක් මුදාගෙන තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ සෝමාලියාවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී…
අමෙරිකාවෙන් එල්ල වන තර්ජන සඳහා ප්‍රතිචාර දක්වන බව ඉරානය අනතුරු අඟවයි. ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාවේ ප්‍රධානී, හොසේන් සලාමි ඒ බව…
ලෝකයේ විශාලතම සංචාරක නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්’ සිය මංගල ගමන ආරම්භ කර තිබේ. අමෙරිකාවේ ෆ්ලොරීඩාවේ මියාමි සිට අදාළ…
චීනයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහි අගය රික්ටර් මාපකයේ 7.0ක අගයක් ගෙන තිබේ.
කුඩා දැරියක් ළිඳකට තල්ලුකර ඝාතනය කිරීමේ සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ නෝන්රා…
චීනයේ සිට ඉන්දියාවට පැමිණෙන පුද්ගලයින් සඳහා ඉන්දියාව සාමාන්‍ය වීසා මාර්ග නැවත ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසයි. ඉන්දියාවට…
අඛණ්ඩව දෙවන වසරටත් චීන ජනගහනයේ අඩු වීමක් පෙන්නුම් කර තිබේ. ඊයේ (17) දිනයේ නිකුත් වූ නවතම දත්ත වාර්තාවට අනුව 2023…
සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය ධුරයෙන් ඉල්ලාඅස්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම…