Browsing: Featured
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට තේරී පත්ව තිබේ. විදේශ කටයුතු අමාත්යංශය සඳහන් කළේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ…
ලංකා සතොස ආයතනය මගින් මහජනතාව ලබාදෙන අත්යවශ්ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය…
රාජ්ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ශ්රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්යෙෂ්ඨ නිලධාරියෙක් වන සනත් ජයන්ත එදිරිවීර මහතා සහ…
රජය මගින් ඉදිරිපත් කිරීමට යෝජිත ප්රතිත්රස්ත පනත් කෙටුම්පත හරහා ත්රස්තවාදයට පුළුල් අර්ථ කථනයක් ලබාදීම තුළින් ජනතාවගේ මූලික අයිතීන්වලට බලපෑමක් එල්ල…
ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා ආයතනය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය ඊයේ (06) අවසර ලබාදුන්නේය. ඉන්දියානු ණය…
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්යම, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
උතුරු මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝග්රෑම් 196ක් ආනයනය කිරීම, සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා එල්ලවී සිටි විත්තිකරුවන් 05 දෙනෙකු…
ත්රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්රතිත්රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කීපයක් ප්රමාද කිරීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර…
ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කර…
ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අප්රේල් 04 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙමින් සිටී. ඒ වෛද්ය නිවාඩු…