Browsing: Featured
කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන කාන්තාවන් මත්කර ඔවුන් සතු මුදල් සහ රන් ආභරණ සොරා ගන්නා සිද්ධියක් වාර්තාවී තිබේ. මරදාන පොලීසිය…
සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (19) සවස් කාලයේදී හෝ…
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හෙට(19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙන බව…
අවුරුදු නෑගම් ගොස් යළි නිවස කරා පැමිණෙමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් හෝමාගම ගොඩගම හංදිය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන්…
පාසල් නිවාඩුව අවසන් වීමෙන් පසු කාලය තුළ දරුවන් අතර පාචනය සුලබව දක්නට ලැබෙන බැවින් එමගින් ඇතිවන විජලනය වළක්වා ගැනීම සඳහා…
සුබසාධන ප්රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මුදල්, ආර්ථික…
අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් නිලාන්…
බදුල්ල තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් 09 දෙනාගෙන් 06 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සහ බන්ධනාගාර…
ඇන්දාන මඩලගම ජනපදය ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කර…
රිළවා යනු ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව කොට්ඨාසයකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්තවලට අනුව මෙරට රිළා ගහනය ලක්ෂ 30 කට අධිකය. කෙසේවෙතත් වගාවන්ට…