Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,…
පවතින වැසි සහිත කාලගුණය සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුවී තිබේ. මේ වසරේ ගෙවුණු මාස 04ක කාලය තුළ…
ප්‍රදේශ තුනක සිදුවූ රිය අනතුරුවලින් දැරියක් සහ කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේදී වෑන් රථයක්…
ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (01) දහවල් ව්‍යාපාරිකයෙකුව කොල්ලකා තිබේ. එහිදී සැකකරුවන් විසින් අදාළ ව්‍යාපාරිකයා පැළැඳ සිටි පවුම් 28ක් බරැති රුපියල් ලක්ෂ…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් සජීව තුයාකොන්ත මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණයකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊට දින දෙකකට…
ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමට රජය තීරණය කර ඇත්තේ ආර්ථික සැලසුමකට නොව හිඟනකම හේතුවෙන් නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ…
ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නට වගේම ජනතාව වෙනුවෙන් බලය අත්හැරීමටත් හැකි දේශපාලන අත්දැකීමක් තම පක්ෂයට ඇති බව ශ්‍රී ලංකා පොදු…
ඉදිරි සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ IMF ගිවිසුම සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.…
නිදහස් පක්ෂය යළි වෙනත් පක්ෂයක නායකත්වයක් යටතේ සන්ධානගත නොවන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.…