Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වඩිවේල් සුරේෂ් පිම්මකට සැරසෙයි
    Featured

    වඩිවේල් සුරේෂ් පිම්මකට සැරසෙයි

    By LFNMay 3, 2023No Comments2 Mins Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා තවදුරටත් සමගි ජනබලවේගයේ ඉන්නවාද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ලංකාදීපයට පැවසූයේ විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් හෙට ⁣ආරාධනා ලැබී තිබෙන බවත් එම සාකච්ඡා වලින් පසු තීරණයක් ගන්නා බවත් ය.

    ජනාධිපතිවරයා සමග කරන සාකච්ඡාවේදී වතු ජනතාවගේ පඩි වැඩිවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වන බව වඩිවේල් සුරේෂ් මහතා කීය.

    නුවරඑළියේ මැයි දින රැළියකට සහභාගී වෙමින් වඩිවෙල් සුරේෂ් මහතා පසුගිය (1)පැවසූයේ “මගේ නායකයා යැයි කියන සජිත් ප්‍රේමදාස මහතා වතුකරයේ ජනතාව සිල්ලරට ගණන් ගත යුතු නැති බවත් සජිත් මීට පෙර දිනෙක පැවති මඩොල්සිම ජන රැලියට නොපැමිණි බවත් ය. ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා මඩොල්සිම ට පැමිණ වතුකරයේ ජනතාවගෙන් සමාව ඉල්ලුවේ නැතොත් ඔහු සමග කිසිම ගමනකට තමා නැතැයි වඩිවෙල් සුරේෂ් මහතා එහිදී සඳහන් කළේය.

    එම මැයි දින රැළියේ දී වඩිවේල් සුරේෂ් මහතා ජනාධිපතිවරයා අමතමින් පැවසූයේ ජනාධිපතිවරයා කියූ දේ වතුකරයේ ජනතාව කර ඇති බවත් නමුත් වතුකරයේ පහසුකම් තවමත් දියුණු වී නැති බවත් ය. වතුකරයේ ජනතාවට රුපියල් 3250ක දෛනික වැටුපක් ලබා දෙන ලෙස හාම්පුතුන්ගේ සංගමයට නියෝග කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද වඩිවේල් සුරේෂ් මහතා එහිදී සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂයකු බවත් පෝලිම් නැති කළ බවත් වඩිවේල් සුරේෂ් මහතා එහිදී සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.