Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ජනාධිපතිවරයෙකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්විම අගමැති ඉවත්වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති…
මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංඟාවල ජල තත්ත්වය සහ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක්…
කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් බිඳ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට…
“ඩෙංගු” වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි. සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා…
බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මගී ජනතාව නොමිලේ ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. එසේම, හැටන් ප්‍රදේශයේ බස්…
නාරම්මල ප්‍රදේශයේදී වැටලීමක් සදහා ගිය පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිළධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන…
ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස ජනාධිපතිවරයා සියලුදෙනාගෙන් ඉල්ලා සිටී.…
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරකරුවන් හට විශේෂ සමාවක් පිරිනමා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ…
දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක…