Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
රාජගිරිය, රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස්…
රට තුළ කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය…
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරව සිටි තවත් කුඩා දැරියක් මියගොස් තිබේ. පසුගිය අඟහරුවාදා පස්වරුවේ වයස අවුරුදු දෙකහමාරක්…
ආකර්ෂණීය පොලියක් දෙන බව පවසා රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කළ කැස්බෑව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් අත්අඩංගුවට…
2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව,…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා…
සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ…
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු දෙමළ දේශපාලකයන් කිහිපදෙනෙකු කන්කසන්තුරේ තිස්ස විහාරයට විරෝධය පළ කිරීම සඳහා දෙමළ ජනතාව රැගෙන ගොස්…
ජපානයේ ඔසාකා නුවර කාර්මාන්තශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින්…
මොනරෙකුගෙ ගැටුණු පොලිස් කොස්තාපල්වරයෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා. රාජකාරි අවසන් කර යතුරුපැදියේ යමින් සිටිය…