Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ 19ම ඉදිරියේදී විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පතන ශ්‍රී පාද…
පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පැදවූ සුරූපී තරුණියන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…
ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය ගුවන් හමුදාවට අයත් IFC – 33 දරණ යානයෙන් අද…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
වාහල්කඩ ගොවි ජනපදයේ ඇති ප්‍රාදේශීය රෝහලේ වැඩ භාරගත් වෛද්‍යවරියක වැඩ බාරගත් දා සිට මේ දක්වාම මාස තුනක් තිස්සේ, රෝහල “පැත්ත…
කුළුණු මත දිවෙන කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ලබන වසරේ සැප්තැම්බර් මස අගවන විට විවෘත කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය…
දරුවන් සම්බන්ධයෙන් වූ දත්ත එක් රැස්කිරීම සඳහා විෂය භාර අමාත්‍යාංශය යටතේ මීට වසර කිහිපයකට පෙර සකස් කළ දත්ත පද්ධතිය ගැටලු…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
මල්ලාවි පොලිස් වසමේ පාලිනගර් ප්‍රදේශයේ දී නිවසකට ඇතුළු වූ පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි වැදුනු පුද්ගලයා එම…
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා එහිදි ඉන්දීය…