Browsing: Featured
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පෙර කිසිකලෙක නොකළ අයුරින් දළදා මාළිගාවට විදුලි බිල්පතක් යවමින් ආණ්ඩුව සිය අශිෂ්ඨ පිළිවෙත පෙන්නුම්…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තෙල්දෙණිය ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (15) පැවැත්විණි. ඒ, පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙනි.…
ත්‍රීරෝද රථ සඳහා සුළු වෙනස්කම් සහිතව ධාවනයට අවසර දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි සහකාර කොමසාරිස්…
ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.…
රටේ ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිධූරය තමාට හිමිවීම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය පළ කිරීම අමු පිස්සුවක් බව ශ්‍රී…
අකුරැස්ස මාකදුර තලහගම ප්‍රදේශයේ අවුරුදු එක හමාරක පමණ කුඩා දැරියක බොහෙත් කුප්පියක් උගුරේ සිරවී ආදපාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්…
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව නීති විරෝධීව දෙහිවල මල්වත්ත පාරේ පවත්වාගෙන ගිය බව කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලා එහි රඳවා…
පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයාමට හේතුවූ වූ එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබේ. මාධ්‍යට ප්‍රකාශයක් සිදුකරමින්…