Browsing: Featured
ශ්රී ලංකාවේ උසස් අධ්යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සහාවේ වාර්තාව නිකුත් වී…
රජයේ නිලධාරීන් ජනමාධ්ය ඔස්සේ ප්රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීමට අදාළව සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් එස් ජනක චන්ද්රගුප්ත මහතාගේ අත්සනින් යුතු…
මෙම මස අවසානයේ උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ යනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ…
නවගමුව ප්රදේශයේ අසපුවක වැඩ වාසය කළ හිමි නමකගේ අපවත් වීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය 20 වනදා…
ජාතික රෝහලේ අද (21) දිනය තුළ සූදානම් කර තිබූ ශල්යකර්ම විශාල සංඛ්යාවක් කල්දමා ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.…
අල්ලස් ලබාගැනීමේ චෝදනා මත මරදාන පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. දඹදෙණිය ප්රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක්…
සිසේරියන් සැත්කම්වලදී හිරිවැට්ටීම සඳහා අවශ්ය වන මාර්කේන් නමැති ඖෂධය අවසන්වීමෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නවතා දමා ඇති බවට…
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්ය අංශය…
රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට තර්ජනාත්මක කෙටි පණිවිඩ යැවීම සහ ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක පල කිරීම් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට…
කුමන කුමන්ත්රණය සිදුකළත් ටෙලිකොම් සතු ඉතිරි කොටස් විකිණීමට සේවකයින් ඉඩ නොතබන බව ශ්රී ලංකා විදුලි සන්දේශ සේවක සංගමය පවසයි. ටෙලිකොම්…