Browsing: Featured
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
උතුරු-දකුණු සහෝදරත්වය විසින්, 1983 ‘කළු ජූලිය’ හී මරාදැමූවන් සිහිකරමින් පහන් දැල්වීමේ වැඩසටහනක් අද(23) බොරැල්ල සුසාන භූමිය ඉදිරියේදී පැවැත්වීමට කටයුතු සූදානම්…
වවුනියාවේ ඕමන්තමා දර්පනික්කිමහිලන්කුලම් ප්රදේශයේ ළිදකින් යුද උපකරණ හා අවි ආයුධ විශාල ප්රමාණයක් ඊයේ (22) ගොඩ ගෙන තිබෙනවා. අදාල වත්තේ අයිතිකරු…
වැල්ලව, වරද්දන ප්රදේශයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් ගත් කුඩා ලොරි රථයක් ඊයේ (22) අනුරාධපුරය දෙස සිට කොළඹ…
නාඳුනන පිරිසක් විසින් උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා…
පොහොට්ටුවේ ජ්යෙෂ්ඨයන් පිරිසකට ඇමතිධුර ලබා දෙන්නැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රබලයකු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නැවත වරක් ඉල්ලීම කර ඇතැයි…
ආණ්ඩුවේ ඇමැතිකම් දරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් නැවත පක්ෂ සමග සම්බන්ධවීම හේතුවෙන් පක්ෂයේ තනතුරු සංඛ්යාව ද වැඩි කර ඇත.…
වවුනියාව තෝනිකල් හි නිවසකට අද (23) අලුයම කඩු සහ පොලු රැගෙන කඩාවැදුණු පිරිසක් විසින් නිවසියන් වෙත පහරදී සාදයේ සිටි පිරිස…
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ලහිරු තිරිමාන්න ජාත්යන්තර ක්රිකට් පිටියෙන් සමුගන්නා බව ඊයේ (22) නිවේදනය කළේය. ඒ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ…
මෙරට දරිද්රතාව පිටුදැකීමට සහ සහල් නිෂ්පාදනයට සහාය වීමට සූදානම් බව චීනය අවධාරණය කරයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය…