Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ අයවැය තෙවන වරටත් පරාජය වී තිබේ. ඊයේ (24) අයවැය සම්මත කිරීම සඳහා…
අද (25) උදෑසන 7.15ට පමණ සේරුනුවර, මහින්දපුර හංදියේ දී පෞද්ගලික බස් රථයක් මහ මඟ පෙරළී අනතුරක් සිදුව තිබේ. අක්කරෙයිපත්තුව සිට…
ග්‍රැන්ඩ්පාස් හැටේවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ එම පතරොම් 27ක් සොයාගෙන තිබේ. අදාළ ප්‍රදේශයේ හිස් ඉඩමක තිබී අදාළ…
නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සියලුම බන්ධනාගාරවල රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක් ලබාදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්,…
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් අති උත්කර්ෂයෙන් සමරනු ලබන නත්තල යනු විනාශය අතරින් බලාපොරොත්තුව උපදින සමයක් ලෙස හැඳින්විය හැකි බව…
උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක තිබූ අමෙරිකානු ඩොලර් 500ක මුදලක් සොරකම්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උණවටුන පොලිස් සංචාරක කාර්යාංශය සමත්ව ඇත. අදාළ…
අම්බලන්ගොඩ පොලීසියේදී ඊ (24) පස්වරුවේ වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. මෙලෙස තුවාල ලබා…
සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි. ලොව පුරා මෙන්ම…
මෙවර නත්තල ශ්‍රී ලංකාවාසීන් සමරනු ලබන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැගෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක…
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 22 වනදා…