Browsing: Featured
බලහත්කාරයෙන් ශ්රී ලංකා මහ බැංකු පරිශ්රයට ඇතුලුවීමට උත්සාහ ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 10දෙනෙකු ඇප මත මුදාහැර තිබේ. එම සැකකරුවන් අද…
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී තිබේ.
සමගි ජන බලවේගය සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) බ්රහස්පතින්දා විවාදයට ගත හැකි…
විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටී ඇතැයි පොලිසිය කියයි. මේ හේතුවෙන් ගිරිඋල්ල – මීරිගම මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනා ගමන…
ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර පළාතේත් කෑගල්ල, මහනුවර…
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට සහ තරුණියන්ට ලිංගික හිංසන සිදුවෙන බවට පළවන චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව…
බම්බලපිටිය පොලිස් වසම තුළ සිදුවූ සැකකටයුතු වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරින් 04 දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ…
රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ උඩවලව ජල ගැටලුව අවසන් කරමින් සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම අද…
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය යටතේ බී – ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන් කණ්ඩායම් අතර අද (08) පැවැති තරගයේ ජය…
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(8)දැනුම්…