Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්
    Featured

    කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්

    By LFNAugust 8, 2023Updated:August 8, 2023No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ බී – ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන් කණ්ඩායම් අතර අද (08) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත් විය.

    ඒ අනුව කැන්ඩි කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමිවිය.

    එම තරගය පැවැත්වුණේ පල්ලෙකැලේදී ය.

    තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බී – ලව් කැන්ඩි කණ්ඩායමට ලබාදුනි.

    ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 203ක් රැස් කළේය.

    ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ටයිටන්ස් පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 114ක් පමණි.

    මේ අතර කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.30ට ආරම්භවීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    රණවිරුවන් හැමදාමත් අපේ හදවත්තුළ අනුස්මරණීයයි – ජනපති

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 202600 Views

    ඩිජිටල් මුදල් සේවා සපයන Remitly ආයතනය කරපු අලුත්ම සමීක්ෂණයකට අනුව, පවුල් එක්ක පදිංචියට යන්න හොඳම…

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.