Browsing: Featured
සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් දුතපිරිස ඊයේ…
පානීය ජල අවශ්යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කළ බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව හදිසි…
ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට යෝජනා කර තිබේ. ඒ, ස්වදේශ කටයුතු අමාත්යාංශය විසින් පත් කරන ලද…
ත්රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටියක් කඩාවැටී පාසල් සිසුවෙක් ඇතුළු වැඩිහිටියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තවත් 15කට ආසන්න පිරිසක්…
හපුතලේ ප්රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාළ ලබා රෝහල්ගතකර තිබේ. පොලීසිය පවසන්නේ හපුතලේ කොළඹ ප්රධාන මාර්ගයේ පිහිට හෝටලයක…
නියඟය හේතුවෙන් විනාශ වී ඇති කුඹුරු අක්කර ප්රමාණය 46,000 ඉක්මවා ඇති බව කෘෂිකර්ම අමාත්යාංශය පවසයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්යම, ඌව සහ…
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය උතුරු, උතුරුමැද සහා නැගෙනහිර පළාත් සහ…
හඳුනානොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබේ. මේ අතර රෝගී වූ තවත් රැඳවියන් 05 දෙනෙකු කරාපිටිය රෝහලට…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්රශ්නකරන අපරාධ කල්ලි නායක නදුන් චින්තක නොහොත් “හරක් කටා”ගෙන් සහ සලිදු ගුණරත්න නොහොත් “කුඩු සළිඳු”ගෙන්…