Browsing: Featured
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල අභිබවා ගොස් භූ විද්යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට…
හෙට මෙරටට පැමිණීමට නියමිත සිටි ඉන්දීය ආරක්ෂක අමාත්ය ශ්රී රාජ්නාත් සිං සිය සංචාරය කල්දමා ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස්…
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්රී ලංකා…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්යම සහ වයඹ පළාත්වල අද (02) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය…
(02) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ…
කිළිනොච්චිය ප්රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උතුරු ප්රදේශයෙන් යුද්ධ හමුදා කඳවුරු ඉවත් කිරීමට විරුද්ධව 55 වන පාබල සේනාංක මුලස්ථානය ඉදිරිපිටදී අද 01 දින…
පෙට්රල් ලීටරයක මිල ඊයේ මධ්යම රාත්රීයේ සිට රුපියල් 13 කින් ඉහළ දැමීමට සාපේක්ෂව ත්රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ත්රීරෝද රථ රියදුරන්ට…
මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව 03 හැවිරිදි දරුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව එම රෝහලේ…
තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කරන…
මහනුවර ඇසළ පෙරහැර මංගල්යය සහ අනෙකුත් සංස්කෘතික පෙරහැර මංගල්යයන්වල දී නොයෙක් සංවිධාන විරෝධතා මතුකරන බව දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල…