Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ව්‍යාජ ලේඛන සකස් කරමින් විදේශ රැකියා වංචා සිදුකළ සැකකරුවන් 5 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ…
රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවල යටතේ ඌව පළාත තුළත් බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. හඳුන්වාදීමේ වැඩසටහන ඊයේ…
කුලී පදනම මත කාමරයක රැඳීසිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් බියගමින් වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ, බියගම පොලිස්…
ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ කොළඹ – මහනුවර මාර්ගයේ…
අද (10) අලුයම A9 ප්‍රධාන මාර්ගයේ මිහින්තලය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇත. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…
දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවකු ඝාතනය කිරීම, අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව සිදුකළ…
අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, මාරුකිරීම් සහ උසස්වීම් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය කළ ඉල්ලීමක් කථානායක ජගත් වික්‍රමරත්න…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් පිරිසක් ඊයේ (09) මහනුවර සංචාරක නිරත විය. ඔවුන් ප්‍රථමයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත…
විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු…
දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව…