Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
පොලිස් කොමසාරිස් ජනරාල් ධුරයක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමේ පමණක් පවතින අතර…
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ස්ථීර පොලිස්පතිවරයා ලෙස පත්කළ යුතු බව මිහින්තලා රජමහා විහාරයේ…
ලේ දන්දීමේ පිංකමකට එක්රැස් කර තිබූ මුදල් කොල්ලකෑම සඳහා 83 හැවිරිදි සමාජ සේවිකාවක ඝාතනය කළ 18 හැවිරිදි තරුණයෙක් ගල්කිස්ස පොලීසිය…
කල්මුණේ ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාසයේ පාලිකාව අද දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.…
මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් සහ ගිනි අවි සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ. මාතර කොට්ඨාස…
වෛද්‍ය සැපයුම් අංශය සඳහා නව පත්වීම් දෙකක් සිදු කර තිබේ. එහි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස දේදුනු ඩයස් මහතා පත් කර ඇත.…
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, දෙසැම්බර් ඊයේ (02) රාත්‍රී වනවිට උතුරු අක්ෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන්න…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුවී තිබේ. ජනාධිපති මාධ්‍ය…
ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබේ. ජනාධිපති කාර්යාලය විසින් එම වැඩසටහන ආරම්භ…
ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය දෙසැම්බර් මස 12 වනදා…