Browsing: Featured
වැරදි තොරතුරුදී රටේ ආර්ථික අර්බුදය ඇති කළ ඇතැම් පිරිස් ඇත්ත හෙළිකිරීමේදී නිලධාරීන් විවේචනය කිරීම අසාධාරණ බව මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද…
සාම්ප්රදායික දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹ ඇති බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. එම පක්ෂයේ…
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (17) තංගල්ල සහ ගාල්ල ප්රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය. මෙරට සංචාරක කර්මාන්තයේ සිදුවී ඇති නව…
බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද (18) ප.ව 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාෂික් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.…
හිටපු අමාත්ය ගාමිණී ජයවික්රම පෙරේරා අභාවප්රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83කි.
තලෙයිමන්නාරම ප්රදේශයේ දී දස හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දැරියගේ මළ සිරුර හමු වූ පොල්…
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත්වල සුපිරි ත්යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්යාගවලට අදාළ චෙක්පත්…
මීගොඩ ගල්වලමුල්ල ප්රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් ශිෂ්යාවක් අපයෝජනය කළැයි චෝදනා මත සැකපිට දැරියගේ අසල්වාසී තරුණයෙකු සහ ඥාති පියපුතු දෙපොළක්…
ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකුට වස ලබාදීමේ සිද්ධියේ ප්රධාන සැකකරු හා ආධාර අනුබල දුන් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය…