Browsing: Featured
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (21) රාත්රියේ සිදුවී තිබේ.…
මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව ඊයේ (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු…
වැටුප් සංශෝධන පිළිබඳ COPF වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ඊයේ (21) රාජ්ය මුදල් පිළිබඳ කාරක…
පුත්තලම සාලියවැව සිරිසරවත්ත ප්රදේශයේ 15 හැවිරිදි දැරියක් නිවසේ නොමැති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට මීට දින කිහිපයකට පෙර ඇමතුමක් ලැබී…
පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් සමග ගණේමුල්ලේදී පෙරේදා (21) රාත්රියේ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් පාතාලයේ කුලී ඝාතකයා සම්බන්ධයෙන් තවත්…
රත්නපුර කිරිඇල්ල ඇල්ලගාව ප්රදේශයේදී කළු ගඟේ දිය නැමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇල්ලගාව…
නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරතවූ නිකවැරටිය ප්රදේශයේ පුද්ගලයෙකු සතු දේපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (21)…
අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්රදේශවල…
දකුණු පළාත තුළ නීතිය සාමය රජ කරවන යුගයක් නිර්මාණය කරන බව පළාත භාර නව ජ්යේෂඨ නියෝජ්ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා…
රාජ්ය නැකැත් කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙවර සිංහල දෙමළ නැකැත් අසුබ බවට පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කළ…