Browsing: Featured
කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බවට ඔහුගේ දියණිය විසින් අද (27) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්…
සම්භාහන මධ්යස්ථාන මුවාවෙන් මීගමුව ප්රදේශය ආශ්රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට…
දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්රී ලංකා මිත්රත්ව නව කාන්තා රෝහල ජනාධිපති…
උත්සව සමය වෙනුවෙන් වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා දිවයිනපුරා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය…
නාරම්මල ප්රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, මුදල් මංකොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙකු මෙලෙස…
ශ්රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඔහු…
ගෙවුණු වසරේ අවසන් කාර්තුවේ සියයට 4.5ක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් දැක…
හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්රව්ය සමග ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස විෂ මත්ද්රව්ය වැටලීම් ඒකකය පවසයි. මෙලෙස අත්අඩංගුවට…
කඩවත ඇල්දෙනිය ප්රදේශයේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ දේශපාලන පක්ෂ කාර්යාලයක් ආසන්නයේ තිබී අදාළ ජීව අත්බෝම්බය සොයාගත්…
අද දිනයේ (27) දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. කාලගුණවිද්යා…