Browsing: Featured
මහරගම ප්රදේශයේ හයිලෙවල් මාර්ගය ආශ්රිතව රථවාහන තදබදයක් ඇතිවී තිබේ. මහරගම බෝ ගසේ අත්තක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එම රථවාහන තදබදය ඇතිවී…
චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්රකාශ කර තිබේ. සයිනොපෙක් සමාගමේ…
2012 වසරේදී ග්රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති…
බලන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයකදී 59 හැවිරිදි පුද්ගලයකුගේ පෙණහල්ලේ තිබී දතක් හමුවූ පුවතක් ඊයේ (27) වාර්තා…
ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක්…
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්රී ලංකා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (27) බෙයිජිං හි ග්රේට් හෝල්හි…
අලව්ව ප්රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ…
සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට අප්රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර…
කඩුවෙල කොතලාවල ප්රදේශයේ නිවසක් තුළ තිබී ඊයේ (27) දහවල් කාන්තා මළසිරුරක් සොයාගෙන තිබේ. කාන්තාව මියගොස් සිටි ස්ථානය අවට ලේ පැල්ලම්…
අද (28) දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්යම, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි…