Browsing: Featured
ගරු ජනපති තුමා විසින් සැලසුම් කරන ලද සංචාරක වයාපෘති යටතේ නුවරඑළිය නව නගර සංවර්ධන සැලැස්ම හේතුවෙන් ඉඩම් මිල සීග්‍රයෙන් ඉහල…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද…
කොළඹ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් අද (13) පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුහැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර…
කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවලට නැඟ ගොස් රියදුරන් බිය ගන්වා කොල්ලකෑම් සිදුකළ පුද්ගලයෙකු අඟුලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.…
කැරට් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් සිඟිත්තෙකුට දිවි අහිමි වූ පුවතක් සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වේ. එලෙස මියගොස් ඇත්තේ, සාලියවැව ප්‍රදේශයේ පදිංචිව සිටි…
කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටි පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරකට අනුව, ශ්‍රී…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි…
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිත කර කටුනායක ගුවන් තොටුපොළින් කැනඩාව බලා යෑමට උත්සාහ කළ පුද්ගලයින් දෙනෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ,…
රුසියානු – යුක්රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. අපරාධ…
කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…