Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය වීමත් සමග නුවරඑළියේ ඉඩම් මිල ඉහලට
    Featured

    සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය වීමත් සමග නුවරඑළියේ ඉඩම් මිල ඉහලට

    By LFNMay 13, 2024Updated:May 14, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගරු ජනපති තුමා විසින් සැලසුම් කරන ලද සංචාරක වයාපෘති යටතේ නුවරඑළිය නව නගර සංවර්ධන සැලැස්ම හේතුවෙන් ඉඩම් මිල සීග්‍රයෙන් ඉහල ගොස් ඇති අතර ඉදිරියේදී සින්නකර ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල අනුව ඉහල ජනතා ප්‍රසාදයක් හිමිකරගැනීමට සමත්ව ඇත.වසර ගණනාවක් කිසිදු රජයක් විසින් ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම නිසා නුවරඑළිය බොහෝ සංචාරක ආකර්ශනීය ස්ථාන සංවර්ධනය නොවී පවතී . පසුගිය වසන්ත සැණකෙළිය අවස්ථාවේදී ගරු ජනාධිපතිවරයා ගේ මෙහෙයවීම මත විවිධ සංචාරක ක්‍රමෝපායන් දියුණු කිරීමද ආරම්භ කර ඇත.නුවරඑළිය පරිසරයට ආරක්ෂක කරගැනීමට වත්මන් හිමිකරුවන් වෙත සින්නකර ඔප්පු ලබාදීමේ මුලික කටයුතු නිමාවී ඇත. එහිදී නුවරඑළිය නගරය තුල පර්චසයක් ලක්ෂ 25 ත් 30 අතර ප්‍රමාණයට වඩා මිල ඉහල යනු ඇතිබව ප්‍රදේශවාසීන් පවසයි .කෘෂි කර්මාන්තයෙන් පාඩු ලැබීමට වඩා සංචාරක අංශය තුලින් තමන්ට වඩාත් ලාබදායි ව්‍යාපාර ආරම්භ කල හැකි බව ද ඔවුන්ගේ මතයයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.